Sunday, May 20, 2012

                                 

                                            
                        සිංහල කිව්වහම නම් ඉතිං නොදන්න කෙනෙක් නැහැ ලංකාවේ නම් , පිට රටවල් වල නම් කොහොමද කියන්න මම දන්නේ නැහැ.. කෝකටත් කියලා මම වැඩිය බයිලා නොගහා මගේ මාතෘකාවට බහින්නම්කො.. හුගක් අයට තියෙන ගැටළුවක් තමා මේ සිංහලෙන් ටයිප් කරන එක. ඉතිං මම හිතුව ඒ යාළුවන් වෙනුවෙන් මේම ලිපිය වැදගත් වෙයි කියලා. නොදන්නා අයට දැනගන්නත් දන්
නා අයගේ දැනුම තවත් වැඩි වෙන්නත් මේ ලිපිය කියවන්නකෝ එහෙනම්...

Google Transliteration
                                                                   කියන්නේ ඉතිං අපිට ලේසියෙන් සිංහල ටයිප් කරන විදිහට හදපු SOFTWARE එකක්. එහෙනම් මේ පිළිවෙල අනුගමනය කරන්නකෝ යාලුවනේ....
මුලින්ම මේ SOFTWARE  එක බාගන්නකො එහෙනම්.....

මෙන්න ලින්කුව -

http://www.google.com/inputtools/windows/






















ඕගොල්ලන්ට තියෙන්නේ WINDOWS 7 නම් START ටයිප් කරන්න SYSTEMකියලා ඊට පස්සේ එක ඔබලා බලන්න ඕගොල්ලන්ගේ SYSTEM TYPE එක 32-bit 64 -bit ද කියලා බලලා Language එක Sinhalese තෝරාගෙන Download Google IME Click කරන්න විතරයි තියෙන්නේ.......
ඊට පස්සේ setup එක Run කරලා Insatll කරන්න විතරයි...

Install වෙලා ඉවර උනාට පස්සේ ඕගොල්ලන්ට Task Bar එක යටින් පෙන්නලා තියෙනවා පොඩි ICON එකක් "EN" කියලා. එක Click කරහම මෙන්න මේ වගේ එකක් OPEN වෙයි යාලුවනේ.....

ඊට පස්සේ මම ඔය පෙන්නලා තියෙනවා වගේ SL Sinhala (Sri Lanka) එක click කරලා ට්යිප් කරන්න පටන්ගන්න..





නැවතත් ඉංගිරිසියෙන් කොටන්න ඕන උනොත් "අ" ඔබන්නකෝ...............මම හිතවා මෙම ලිපිය ඔගොලන්න්ට වැදගත් වෙයි කියලා , ඒ නිසා මට කරන ප්‍රති උපකාරයක් කියලා හිතල කොමෙන්ටුවකුත් දාලා යන්න අමතක කරන්න එපා හොදේ........

2 comments:

  1. ස්තුතියි ගොඩක් මචං

    ReplyDelete
  2. කොමෙන්ටුවට බොහොම ස්තුති මචං

    ReplyDelete